0

රන් ටිකිරි සිනා

Tuesday, December 15, 2009
රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
දෑතේ බැඳිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා ලස්ස
න සොයලා
ගමනක් යනවද සුදු මල්ලී


0 comments:

Post a Comment