skip to main
|
skip to sidebar
~ ළමා ගී ~
Home
Posts RSS
Comments RSS
Edit
0
විශාරද නන්දා මාලිනී-දිලිහි දිලිහි ආකාසේ
Tuesday, December 15, 2009
thilzz
දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා
බැබලි බැබලි ආකාසේ දිලිහෙන මල් තාරකා
කලුවර රෑ ආකාසේ හිනහ වෙවී තාරකා
ගන්ටත් බෑ දෙන්ටත් බෑ පුන්චි රුවන් තාරකා
0
විශාරද නන්දා මාලිනී-ගස අගනා අර රඳනා
thilzz
පද රචනය : කුමාරතුංග මුනිදාස කිවිඳු
ගස අගනා අර රඳනා
මලට මනා බොහොම හිනා
ගස අගනා අර රඳනා
මලට මනා බො
හො
ම හිනා
0
සකලබුජං කොට කලිසං
thilzz
සකලබුජං කොට කලිසං තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර
දොරේ වැඩ කර දෙන්නේ
සකලබුජං අහිං
සකයි
අහිංසකයි වුනාට හරිම කඩි
සරයි
0
රන් ටිකිරි සිනා
thilzz
රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
දෑතේ බැඳිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා ලස්ස
න
සොයලා
ගමනක් යනවද
සුදු මල්ලී
0
හිංචි පිංචි හාවා
thilzz
හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
විලේ උන්නු ඉබ්බ දැකල වතුරෙ නෑවිලා
ඉබ්බ දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියල අපි දුවමුද ඇහුව ලංවෙලා
0
එඩ්වඩ් ජයකොඩි,නතාෂා පෙරේරා-සුලඟක් වී
Monday, December 14, 2009
thilzz
සුලඟක් වී මං යනවා දුර අහ
සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද.. මං අල්ලන්නේ
අහසක් වී.. දූ යන මග පු
ළුං වළා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැකගන්නේ
පන වාගෙයි මගෙ
දූ මං රැකගන්නේ
0
එඩ්වඩ් ජයකොඩි-අකුරු මැකී නෑ
thilzz
අකුරු මැකී නෑ
කොල ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
අපට ලියන්න
ඔබේ වටිනා අදහස් හා යෝජනා පහත ඊ මේල් ලිපිනයට එවන්න. thilzzyy@gmail.com
Blog Archive
►
2012
(10)
►
June
(10)
►
2011
(8)
►
September
(8)
►
2010
(40)
►
November
(10)
►
July
(6)
►
June
(8)
►
May
(7)
►
March
(7)
►
January
(2)
▼
2009
(7)
▼
December
(7)
විශාරද නන්දා මාලිනී-දිලිහි දිලිහි ආකාසේ
විශාරද නන්දා මාලිනී-ගස අගනා අර රඳනා
සකලබුජං කොට කලිසං
රන් ටිකිරි සිනා
හිංචි පිංචි හාවා
එඩ්වඩ් ජයකොඩි,නතාෂා පෙරේරා-සුලඟක් වී
එඩ්වඩ් ජයකොඩි-අකුරු මැකී නෑ
Followers
About Me
Darsh
thilzz
Total Pageviews
Powered by
Blogger
.