0

පේලි පේලි පේලි

Wednesday, June 27, 2012
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
පේලි පේලි පේලි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා//


0 comments:

Post a Comment