skip to main |
skip to sidebar
මේ හිරූ රෑස් වැටී ..මේ හිරූ රෑස් වැටීලා
උදේ ලාස්‍සන..
මල් පිපීලා අහෝ..මල් පිපීලා අහෝ
මේ ගහේ ලාස්‍සන
රොන් පැනී.. රොන් පැනී බොන්‍ට
මී මැස්‍සියා ලාස්සනලෝකයේ මල් නැතොත්..ලෝකයේ මල් නැතොත්
කොයිද මේ ලාස්‍සන
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_WknX3H8j01fHz39h2tCXjNh5zpkckPMKskBjyNavSa0WwLnYB3skOXKQcTVYvfhiCkuYerZ2lcQLQSPAv7_kQUPBAgCPjbmO3MVJAezc9tOKF9Nlj9tdC1fcs-HJFI8JsmN1HPq9fFc/s400/dlbtn3.png)
0 comments:
Post a Comment