3

හොර පූසෙක්

Wednesday, June 27, 2012
හොර පූසෙක් ඤාව් ඤාව්
බටු මීයෙක් සටස් පටස්
හොර පූසියි බටු මීයයි තරඟෙට දිව්වා
පූසි වැටිල කිරි හැලියට
මීයා වැටිල පැණි හැලියට
අපිට හරි හිනා//


3 comments:

හා පැටික්කි (MS) said...

මුලින්ම ඇහුවේ අදයි සිංදුව......
හැමදාම එන්න බැරි උනාට ආපු වෙලාවට මේක බලලා යන්න එනවා.... අළුත් සිංදු දාන්න ඒ නිසා......

ලකී සිරි said...

ස්තූතියි..හරිම අපුරු බ්ලොග් එකක්.

Kuma said...

Mulinm a athulu une ada., harima apooru blog ekak. Mawu Bimin godak dura inna mata mey blog eka harima watinawa. Mey wage blog ekak karana obata godak pin, sthuthi.

Man meken kihipaya Aran ape church eke concert ekata purudu karata prashnayak nadda? Ma danatamath "ahasata pimbina" purududu karanawa.

Obata bohomath pin....

Post a Comment