0

අම්මාගෙ උකුලේ නැළවී

Monday, June 14, 2010
අම්මාගෙ උකුලේ නැළවී
තාත්තාට සුරතල්
වෙවී
පාසල් ගොසින් උදය කාලේ
පසුවීලා යයි මාගෙ
බාලේ

0

කොන්ද නමාගෙන

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන චීත්තෙ
ඇඳගෙන
ආච්චි මේ එන්නේ

0

හොඳ හොඳ ළමයින්

හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මවුබිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්
මා///

0

ඕලු නෙලුම් නෙරිය රඟාලා

ඕලු නෙලුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නගාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තො
ටිල්ලේ

2

මොනවද මුත්තේ

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි


0

අයිවෝ ඩෙනිස්-දකුණ නැගෙනහිර

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලං
කා
ඉපැදුනු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපති
න් හුරුවේ
දක්වමු දස්කම් ලස්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ



0

ටක් ගානව ටික් ගානව

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව
අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
අනේ සීයෙ අමල්බිසෝ කත
න්දරේ කියන්නකෝ

0

සුනිල් සාන්ත-ලංකා ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ලංකා ඔබ දිවිදී
සුරකිමු ඔබ ලංකා