2

විශාරද නන්දා මාලිනී-ටිකෙන් ටිකම

Wednesday, March 17, 2010
ටිකෙන් ටිකම කඳු මුඳුනෙන් බැස්ස නුඹයි
සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි
ටික්කි ටිකිරි හුරතල් ලදැරි
යක් වගේ
කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ

0

විශාරද නන්දා මාලිනී-තොටිල්ල සැම සුව පිරී

තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට ස‍රී
අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ
ගනී

0

විශාරද නන්දා මාලිනී-සිරිමත් මගෙ සකි

සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි
නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි
උදයම පුබුදී මුහුණට දිය දී
කුලදෙවි නමදී ගේ දොර
හමදී


0

විශාරද නන්දා මාලිනී-සිලි සිලී හඞ ඇසේ

Monday, March 8, 2010
සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා
සිටි සිටී හඞ ඇසේ පිණි වැටී ඉහිරිලා
සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා
සිටි සිටී හඞ ඇසේ පිණි වැ
ටී ඉහිරිලා


0

විශාරද නන්දා මාලිනී-සමන් පිච්ච මල් ඉහිරුණු

සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු කොච්ච‍ර ලාස්සනද රෑට
බකමූනෝ පියාඹතී අනිත් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී


0

විශාරද නන්දා මාලිනී-රෝස ගසින් මල්

රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල
ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ
සිත නොකෙරෙද ලොල
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මෙන්න මෙ හොර මී මැස්සා පැන්
නෙ මලට ලෙස පිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා යන්
නට දෙමු මල ගස්සා
ලොල් වඩමූ මල් කඩමූ වැල්
ගොතමූ බෙල්ලෙ ලමූ///


0

විශාරද නන්දා මාලිනී-මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ (උදය)

මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ ..මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ලා‍
උ‍දේ‍ ලා‍ස්‍ස‍න‍..
ම‍ල්‍ පි‍පී‍ලා‍ අ‍හෝ‍..ම‍ල්‍ පි‍පී‍ලා‍ අ‍හෝ‍
මේ‍ ග‍හේ‍ ලා‍ස්‍ස‍
න‍
රො‍න්‍ පැ‍නී‍.. රො‍න්‍ පැ‍නී‍ බො‍න්‍ට‍
මී‍ මැ‍ස්‍සි‍යා‍ ලා‍ස්‍ස‍
න‍
ලෝ‍ක‍යේ‍ ම‍ල්‍ නැ‍තො‍ත්‍..ලෝ‍ක‍යේ‍ ම‍ල්‍ නැ‍තො‍ත්‍
කො‍යි‍ද‍ මේ ලා‍
ස්‍ස‍න