6

සුනිල් සාන්ත-ඕලු පිපීලා

Thursday, July 8, 2010
ඕලු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි නං
ගෝ


0

සුනිල් සාන්ත-දිය ගොඩ සැමතැන

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැළවෙන්නේ
බැබලෙන හඳ
පානේ



2

නිල් අහස් තලේ අගේ

නිල් අහස් තලේ අගේ නෑ වළකුලූ
ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා
නිල් නෙලුම් නිදා වැටේ මා
නෙල් මල් පිපී
ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා



0

එඩ්වඩ් ජයකොඩි-කටු අකුලේ (අඹ යාළුවෝ)

කටු අකුලේ මල් ඇහැලේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල්
ඇහැලේ



0

හිනැහේවී බෝනික්කා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා//
ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා//
ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා//
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා//



0

මගෙ පොඩි යාලූ

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ