0

විශාරද නන්දා මාලිනී-දිලිහි දිලිහි ආකාසේ

Tuesday, December 15, 2009
දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා
බැබලි බැබලි ආකාසේ දිලිහෙන මල් තාරකා
කලුව‍ර රෑ ආකාසේ හිනහ වෙවී තාරකා
ගන්ටත් බෑ දෙන්ටත් බෑ පුන්චි රුවන් තාරකා


0

විශාරද නන්දා මාලිනී-ගස අගනා අර රඳනා

පද රචනය : කුමාරතුංග මුනිදාස කිවිඳු
ගස අගනා අර රඳනා
මලට මනා බොහොම හිනා
ගස අගනා අර රඳනා
මලට මනා බොහොම හිනා



0

සකලබුජං කොට කලිසං

සකලබුජං කොට කලිසං තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
සකලබුජං අහිංසකයි
අහිංසකයි වුනාට හරිම කඩිසරයි

0

රන් ටිකිරි සිනා

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
දෑතේ බැඳිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා ලස්ස
සොයලා
ගමනක් යනවද සුදු මල්ලී


0

හිංචි පිංචි හාවා

හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
විලේ උන්නු ඉබ්බ දැකල වතුරෙ නෑවිලා
ඉබ්බ දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියල අපි දුවමුද ඇහුව ලංවෙලා



0

එඩ්වඩ් ජයකොඩි,නතාෂා පෙරේරා-සුලඟක් වී

Monday, December 14, 2009
සුලඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද.. මං අල්ලන්නේ

අහසක් වී.. දූ යන මග පු
ළුං වළා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැකගන්නේ
පන වාගෙයි මගෙ
දූ මං රැකගන්නේ



0

එඩ්වඩ් ජයකොඩි-අකුරු මැකී නෑ

අකුරු මැකී නෑ කොල ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්