0

හර්ෂන දිසානායක-රත්නපුරෙන් ගෙන ආ

Wednesday, June 27, 2012
රත්නපුරෙන් ගෙනා ආ සමන් මල් සුවඳින් හද පුරවා
කලා වැවෙන් සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
රුහුණු පුරෙන් එන ලා කෑල මල් සුවඳ කොකුම් තවරා
අලිමංකඩ තොටමුනට වෙලා අපි බලා හිඳිනවා
නාගදීපයේ දොරගුළු ඇරෙන තුරා
 

0 comments:

Post a Comment