3

පහන තියා බුදු සාදුට හිමිදිරියේ - අඹ යාළුවෝ

Wednesday, September 7, 2011
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
සැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා




3 comments:

හා පැටික්කි (MS) said...

‍බො‍හොම ස්තූතියි ‍ගොඩක් සින්දු එකතු කරලා....... :)

ලකී සිරි said...

බ්ලොග් එක දැක්කම හරිම සතුටක් දැනුනා..ස්තූතියි..මේ නම් ගොඩක් වටින වැඩක්. (නලිනි ගෙ ලින්ක් එකක් හරහා ආවෙ )

Jay said...

ඉතාම හොඳ වැඩක්. පුළුවන්නම් ළමාගී වල සම්පූර්ණ ගී පද රචනයත් පළ කරන්න. ජයවේවා!

Post a Comment