6

සුනිල් සාන්ත-ඕලු පිපීලා

Thursday, July 8, 2010
ඕලු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි නං
ගෝ


6 comments:

Unknown said...

මෙහෙම දෙයක් කරන එක වටිනවා .. දිගටම කරගෙන යන්න.. ඔබට ජය!

RanDil said...

හොඳම හොඳ වැඩක් මිතුර. වෙලා ඇති වෙලාවක ඇවිත් යන්නම්. දිගටම කරගෙන යන්න. අපි ඉන්නවා බලන්න. ෆලෝවර්ස් ඇඩ් කරන්න බැරි ඇයි?

ජීවිතේ මල් said...

ඔයා කරන්නේ විසාල සේවයක්... අගය කරනවා.. දිගටම ලියන්න.... මේ ජාතික මෙහෙවරක් !

Unknown said...

හුඟක් හොඳ වැඩක්
මගේ සුබ පැතුම්....

Unknown said...

හුඟක් හොඳ වැඩක්
මගේ සුබ පැතුම්....

thilzz said...

@ වැම්පයර්
ස්තූතියි වැම්පයර් :)

@ RanDil
ගොඩක් ස්තූතියි,, බ්ලොග් එකේ පොඩි අවුලක් තියෙනවා, ඒකයි followers ඇඩ් කරන්න බැරි. ඒක ඉක්මනට හදන්නං කෝ :D

@ ජීවිතේමල් & Dilrukshi
ගොඩක් ස්තූතියි ඔය දෙන්නටම :)

Post a Comment