1

අක්කෙ අක්කෙ අර බලන්නකෝ

Monday, May 17, 2010
අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගාගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්
නේ
හුළං තදයි විදුලියද කොටයි
හෙණ හඬ පැතිරෙයි
මහ වළාකුලක් මේ එන්නේ


1 comments:

Thanoja Rajapaksha said...

මට අද මේ ගීය ඕන උනා.. මතක අතරින් පතර.. මේක අහන්න මේ වෙලාවෙ මට කිසිම ක්‍රමයක් නැ..

සම්පූර්ණ ගීයම මෙතන ලියල තිබ්බනම් කියල හිතුනා.. කෙසේ වෙතත් බොහොම ස්තූතියි මේ වැඩේට... :)

Post a Comment